Get Adobe Flash player

Who is online

We have 1 guest online
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday2
mod_vvisit_counterYesterday4
mod_vvisit_counterThis week6
mod_vvisit_counterLast week52
mod_vvisit_counterThis month175
mod_vvisit_counterLast month329
mod_vvisit_counterAll days1409

We have: 1 guests online
Your IP: 38.107.179.231
 , 
Today: May 21, 2012

Aruna sir

තරුණ ගුරුවරයකුගේ සටහන්(A young teacher’s thoughts).
මූසිලයන් බිහිවීම දකිනු රිසියෙන්, පොළවේ පයතබා සෙනෙහසින්…….
  • අපි අළුත් නිවසකට ගියෙමු.
    වසර පහක් වූ ගුරු ජීවිතේ අන්තර් ජාලය සමඟ කල කී දෑ බොහෝයි. නමුත් කවදාවත් ඒ සියල්ල අහිමි වේ යැයි නොසිතූ නිසා පුද්ගලිකව වෙබ් අඩවියක් පවත්වා ගැනීම ‍කෙරෙහි අවධානයක් තිබුනේ නෑ. ඕත තවදුරටත් වලංගු නොවන තත්ව උද්ගත වූ නිසා මං අළුත් … Continue reading
  • ඉතිහාසය එඩිට් කරමින් නැවත ලියමි. අළුත් කතාවක් පටන් ගත්තෙමු.
    පලමු වතාවට මේ ගැන ලියන්නේ. ලංකිවේ තොරතුරු තාක්ෂණය දියුණු කරන්ඩ කරන්න පුළුවන් දේවල් අපි කරලා තියෙනවා. ඒවා කරද්දී අපි මුහුණ දුන්න දේ ඉතාම කටුකයි සහ වේදනාත්මකයි. නමුත් හැම කන්දක්ම නැග්ගම පල්ලම් නෑ. ලෝකාන්තය වගේ තැනුත් තිබෙනවා. අපි ලංකාවේ තොරතුරු තාක්ෂණයට … Continue reading
  • තොරතුරු තාක්ෂණයේ තවත් එක සත්‍ය කතාවක අවසාන් දිග හැරීම
    මාසයක් විතර තිස්සේ අපි කරපු වැඩේ ඉවරයක් දැක්කා අපි පහුගිය පෙබරවාරි 26 වෙනිදා. මේ වැඩේ පටන් ගත්ත වෙලේ ඉඳං මගෙත් එක්ක හිටිය සියළුම දෙනාට අනේක වාරයක් ස්තූතියි.මාරයා අයියා නම් මාරම මාරයි. මේ වැඩේ ඉවර වෙනකොට අපිට අපේ පරිගණක විද්‍යාගාරය නැති … Continue reading
  • සන්ධ්‍යාගේ නව නිවස “සයිබර් සෙවන”
    අපි සයිබර් සෙවන සාදා නිම කලා. මේක ගොඩක් ලොකු හොඳවැඩක් කියලා අපි හිතනවා. ඒක අපේ කොල්ලොටිකයි කෙල්ලොටිකයි මුල ඉඳලා දැනං හිටියා. අවසානෙට බිමට සිමෙන්ති දාන දවස් වල රෑ එක හමාර වෙනකං කොල්ලොවැඩ කලා. සමහර වෙලාවට ගෙවල් වලිං දෙමාපියෝ කතා කරලා … Continue reading
  • සන්ධ්‍යාලගේ අළුත් ගෙදර වැඩ අපි අඩක් නිම කලා…
    ගොඩක් අලුත් අත්දැකීම්, මනුස්සකම්, තවත් අය වෙනුවෙන් උනුවෙන හදවත් ඇති මිනිසුන් එක්ක අපිට සන්ධ්‍යාගේ නිවසේ වැඩටික 50% විතර දුරට කරලා ඉවර කරන්න පුළුවන් උනා. මේ වෙනකොට ඇත්තටම අපි බිත්ති අඩි 6 විතර උස්සලා ඉවරයි. මේසක් බාස්ලා ටිකක් වැඩ කරන්නේ එක … Continue reading